VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr...faiboids sedimata hethuwa kumadda...ewa natural widiyata control karaganna puluwanda dr kema walin...
ෆයිබ්රොයිඩ් ඇතිවෙන්නේ ගර්භාෂයේ මාංශපේශි බිත්තියේ සෛල අධික ලෙස වර්ධනය වීම නිසා. එයට හේතුවක් හඳුනා ගන්න අපහසුයි. රෝග ලක්ෂණ නැති නම් මේවාට ප්රකිකාර අවශ්ය වෙන්නේ නැහැ.
Dr. Mata 15 years waladi closure of VSD & Small ASD + trans inspeetom of RVOT. Kiyana surgery eka kala. Me nisa Mata normal delivery ekakata yanna Barida?
මෙම ශල්යකර්මයෙන් පසු දැනට හෘදයේ තත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා නැවත එකෝ පරීක්ෂණයක් කිරීම අවශ්යයි. දැනට පවතින අසාමාන්යතා අනුවයි එය තීරණය වෙන්නේ.
Doctor gabini mawak awama washayen dawasaka ta kopamana wathura panaya kala uthuda. Mn gabini mawak wathura bonnama ba appiriyai. Wathura nobima daruwata haniyak wenwada.
ඔබට තිබහ දැනෙන පරිදි වතුර පානය කිරීම ප්රමාණවත්. එලෙස අවම ප්රමාණයක් නිර්දේශ කරන්න බැහැ.
සති 28k ගැබිනියක්. බාබා චලනය වෙනවා මට දැනෙන්නේ මගේ යටි බඩ පෙදෙස්වලින් .මෙය ගැටලුවක් ද?
නැහැ. බබා සිටින ඉරියව්ව අනුව ඔබට චලන දැනෙන ස්ථානය වෙනස් වෙන්න පුළුවන්.
Dr.mage akkita baba lebune siserian widiyata august 27.antima mohote tamai eka teeranaya krala tibune.eyata bleed wela tika dawasakin adu una.bt dn ayt 3days wala idn eyata hodatam…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂාකර බැලිය යුතුයි.
Doc itrocon tablet eka bela pregnant kyala pasuwa danagaththoth aya pregnacy ekata hanikara widiyata balapanawada.
නැහැ. මේ වගේ ඖෂධ ගර්භණී වීමට අපේක්ෂාවෙන් සිටියදී ගැනීමට නුසුදුසු වුවත් නොදැනුවත්ව ගෙන පසුව ගර්භණී බව දැනගත් අවස්ථාවලදී එම දරුවන්ට අහිතකර බලපෑම් වූ බවට වාර්තා වී නැහැ.
Waidyathumani precnancy strip test eken 100% thahawuru wenne lingika ek weemakin dina kiyakata pasuda.lingikawa ek wee dina 13 k wenawa adata ada dawal urine test ekak karoth pregn…
100% නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නැහැ. නමුත් එක වරක් පමණක් ලිංගිකව එක් වුනි නම් ඉන් සති තුනකට පසුව මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.
Doctor mata danaganna oni mata me mase periods une dawas 4k pahuwela.mn babek balaporoththuwen inne.mata periods unata eke amuththak tiyanawa.man pregnant wenna idak thiyeda me wat…
සාමාන්ය ලෙස ඔසප්වීම නොවිනි නම් එය ගර්භණී වී ගබ්සාවක් වැනි තත්වයක් නිසා වූ රුධිර වහනයක් දැයි සොය බැලිය යුුතුයි. ඒ වගේ අවස්ථාවක මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.