ප්‍රශ්නය
Doc itrocon tablet eka bela pregnant kyala pasuwa danagaththoth aya pregnacy ekata hanikara widiyata balapanawada.
පිළිතුර
නැහැ. මේ වගේ ඖෂධ ගර්භණී වීමට අපේක්ෂාවෙන් සිටියදී ගැනීමට නුසුදුසු වුවත් නොදැනුවත්ව ගෙන පසුව ගර්භණී බව දැනගත් අවස්ථාවලදී එම දරුවන්ට අහිතකර බලපෑම් වූ බවට වාර්තා වී නැහැ.