Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata 15 years waladi closure of VSD & Small ASD + trans inspeetom of RVOT. Kiyana surgery eka kala. Me nisa Mata normal delivery ekakata yanna Barida?

අසන ලද්දේ: Je*** · වයස 28 · 393 views

පිළිතුර

මෙම ශල්‍යකර්මයෙන් පසු දැනට හෘදයේ තත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා නැවත එකෝ පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. දැනට පවතින අසාමාන්‍යතා අනුවයි එය තීරණය වෙන්නේ.