ගර්භණී මවක් දවසකට කොපමණ වතුර ප්රමාණයක් බොන්න ඕනද?
How much water should a pregnant mother drink a day?
Doctor gabini mawak awama washayen dawasaka ta kopamana wathura panaya kala uthuda. Mn gabini mawak wathura bonnama ba appiriyai. Wathura nobima daruwata haniyak wenwada.
ඔබට තිබහ දැනෙන පරිදි වතුර පානය කිරීම ප්රමාණවත්. එලෙස අවම ප්රමාණයක් නිර්දේශ කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?