Skip to main content
ප්‍රශ්නය

ඔසප් වුණත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?

Can you still be pregnant even if a period comes?

Doctor mata danaganna oni mata me mase periods une dawas 4k pahuwela.mn babek balaporoththuwen inne.mata periods unata eke amuththak tiyanawa.man pregnant wenna idak thiyeda me wathawe? Periods unoth pregnant wenne nadda?

අසන ලද්දේ: Di*** · වයස 25

සාමාන්‍ය ලෙස ඔසප්වීම නොවිනි නම් එය ගර්භණී වී ගබ්සාවක් වැනි තත්වයක් නිසා වූ රුධිර වහනයක් දැයි සොය බැලිය යුුතුයි. ඒ වගේ අවස්ථාවක මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව.