Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Waidyathumani precnancy strip test eken 100% thahawuru wenne lingika ek weemakin dina kiyakata pasuda.lingikawa ek wee dina 13 k wenawa adata ada dawal urine test ekak karoth pregnant yai dana gata hakida.

අසන ලද්දේ: Th*** · වයස 23 · 395 views

පිළිතුර

100% නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නැහැ. නමුත් එක වරක් පමණක් ලිංගිකව එක් වුනි නම් ඉන් සති තුනකට පසුව මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.