VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
docter mata dan pregnecy ekata sathi 9yak wage wenawa.mage husban wada karanne widesh rataka.eka nisa api wadi welawak phone eka use karanawa whatsapp call walata wage.eken daruwat…
නැහැ. ඉන් දරුවාට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ.
Dr mata menses hadila adata 14weni dawasa.mama letroz 5mg deweni dawase idan aragenath hitiye.mata vog dr 12dawase scan ekata enna kiwwath mata eda yanna bari una nisa ada giyawita…
මෙය රුධිර පරීක්ෂණයක් මගින් දැන ගැනීමට හැකියාව තිබෙනව. වෛද්ය උපදෙස් මත මෙම පරීක්ෂණ සිදු කල යුතුයි.
Doctor mama sathi 36 mawak.mage mul sathi wala idala yoni margaya ha ikili kasanawa.thawamath ehemai.meka mage babata prashnayak wewida.
ඉන් දරුවාට ගැටළුවක් වෙන්නේ නැහැ. මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා සුදුසු ප්රතිකාර ලබා ගැනීමෙන් සුව කල හැකි තත්වයක්
Doctor yoni margayen wishabijayak asadanaya unama.menses parakku wenna puluwan da thank you
බොහෝවිට ඔසප්වීම ප්රමාද වෙන්නේ නැහැ. නමුත් විෂබීජ ආසාදනයේ ස්වභාවය අනුව අධික රුධිර වහනය වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්.
Man mage palaveni daruva labunata passe atata aurudu 5 karal dala tibuna, dan masa 6 venava galavala, daruvek balaporottuven ennava.. At tavama na.... A gana dana gannai one. Tava…
සමයට තැන්පත් කරන හෝමෝන කරල් ගැලවූ වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. එසේ ගැබ් නොගන්නේ නම් එයට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
Doctor.. mata punchi kale idalama periods regular ne. Godak bleed wenawa clots ekka. Enisa mata birth control pills ganna kiwwa vog. Me mase mama ewa ganna patan gotta. Yazmin. Daw…
අධික රුධිර වහනයට හේතුව සොයා බැලීමට පරික්ෂණ අවශ්යයි. ඉන් පසු සුදුසු ප්රතිකාර ලබා ගත හැකියි.
Dr mage palaweini baba abotion unain pasu mulinma osap une10/2 thamath mata bleed wenawa.mul dawas wala godak bleed una eth den dawas dekak bleed weema nathara wenawa aye bleed wen…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. රුධිර වහනය දිගටම පවතී නම් පමණක් ප්රතිකාර අවශ්යයි.
Docta dan mata sathi 12 dawas 3 i. Sathi 12 pahu wela scan ekak kala.mage docta me beheth bonna dunna. ( FERUP SG .VITAMIN C . CAD D 1000 ) clinik eke beth bonne na.mawa pariksha k…
ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මෙය ගැටළුවක් නොවෙයි. ඔබ දැනට ලබා ගන්නා ඖෂධ වල ෆොල්ක් ඇසිඩ් තිබෙනව.