ෆෝලික් ඇසිඩ් වෙනම නොගත්තොත් ප්‍රශ්නයක් වෙනවද?
Is it a problem not to take folic acid separately?
Docta dan mata sathi 12 dawas 3 i. Sathi 12 pahu wela scan ekak kala.mage docta me beheth bonna dunna. ( FERUP SG .VITAMIN C . CAD D 1000 ) clinik eke beth bonne na.mawa pariksha karala balalai me beth dunne.mata mage doctata kiyanna bari una man folic acid ganne naha kiyala.docta man baba badata apu da edan folic acid gaththe na.doctage vitamin wala folic acid thiyanawa geth card eke gahala thiyanawa.mata nikam F.Acid bonna amarui docta.ekai gaththe naththe.wamaneta anawa.scan wala baba hodin.. meka prashnayak nadda.yakada unathawayak na kiuwa report wala nam.. kama kanneth na.
ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මෙය ගැටළුවක් නොවෙයි. ඔබ දැනට ලබා ගන්නා ඖෂධ වල ෆොල්ක් ඇසිඩ් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?