ප්‍රශ්නය
Doctor yoni margayen wishabijayak asadanaya unama.menses parakku wenna puluwan da thank you
පිළිතුර
බොහෝවිට ඔසප්වීම ප්‍රමාද වෙන්නේ නැහැ. නමුත් විෂබීජ ආසාදනයේ ස්වභාවය අනුව අධික රුධිර වහනය වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්.