Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන පෙති ගන්නා විටත් අධිකව ලේ යනවා නම් කුමක් කරන්නද?

Heavy bleeding even on the contraceptive pill — what to do?

Doctor.. mata punchi kale idalama periods regular ne. Godak bleed wenawa clots ekka. Enisa mata birth control pills ganna kiwwa vog. Me mase mama ewa ganna patan gotta. Yazmin. Dawas 6k thisse loku clots ekka hugak bleed wenawa. Pads 40k withara. Wenadata mehema unama mama tranxamic acid tablets gannawa. Yazmin bona nisa den ewa ganna Hoda nenda.

අසන ලද්දේ: Di*** · වයස 32

අධික රුධිර වහනයට හේතුව සොයා බැලීමට පරික්ෂණ අවශ්‍යයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකියි.