නම: Se*** | වයස: 27
ගැටළුව

Dr mage palaweini baba abotion unain pasu mulinma osap une10/2 thamath mata bleed wenawa.mul dawas wala godak bleed una eth den dawas dekak bleed weema nathara wenawa aye bleed wenawa godak ne sulu pramanayak bleed wenawa me sandaha ma prathikaragatha uthuda

පිළිතුර


නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. රුධිර වහනය දිගටම පවතී නම් පමණක් ප්‍රතිකාර අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)