VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doc,daruwek lebimata danagatda sita masa kiyakata pasuda newata lingikawa ekathu wiya heki wanne.mese masa 3k yanakam sex karanna hoda netda.
එවැනි කාල සීමාවක් නැහැ. සාමාන්යයෙන් සති 6කින් පසුව කිසිම බාධාවකින් තොරව ලිංගිකව එක්විය හැකියි. ඊට පෙර වුවත් අපහසුතාවයක් නැතිනම් ලිංගික එක්වීමට හැකියාව තිබෙනව.
Dr mage husband ge sfa test eke report eka balala vog docter eyata metrogly200mg saha doxyn100mg teblet dunna e kumak sandahada
ආසාදන තත්වයක් ඇතිදැයි සැක කරන විට මෙවැනි ප්රතිජීවක ඖෂධ ලබා දෙනව.
Maa sathi 14 k mawaki. Me mage. Palamu darawaya. Daruwage chalanayan danenna masa 5k kini. Mata dana ganeemawa awashaya wanne. 4 wan masayedi daruwa hodin neerogewa siteeda? Yanna…
වමනය සහ ඕක්කාරය දරුවාට අහිතකර ලෙස බලපාන්නේ නැහැ. මේ කාලයේ දරුවාගේ නිරෝගි බව පරීක්ෂා කිරිමට නම් ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි. නමුත් එය අත්යවශ්ය නැහැ.
Dr. mata wayasa 25 di chocolate cyst thibila oparation kala. 27 di babek lebuna. newatha 42 di babek lebuna. den mata ayeth chocolate cyst ekak thiyanawa keewa scan karala.eth ekka…
මෙය ලැපරොස්කොපි ශල්යකර්මයක් මගින් ඉවත් කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.
Doctor,saru kalaye lingikawa ek weemen.enam Lingika ekweemakin HCG possitive wenne dina kiyakata pasuda.
දින 14කට පසු දින සිට මුත්රා පොසිටිව් විය හැකි නමුත් මෙය සමහර විට දින 21ක් දක්වා පමණ කල් ගතවීමටත් ඉඩ තිබෙනව.
Doctor mata giraparath hariyata menses une na.me para dan dawas 6k parakkui pregnant lakshana okkoma wage thiyenwa namuth HCG negative.ese wiya hakida.ma doctor kenek hamu wiya yut…
නැහැ. තව සතියකින් පමණ නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor pregnant mulma masa 2 kaledi vitamin A ha pikudu aharayata ganimen gansa weemak wiya hakida
නැහැ. ඉන් ගබ්සා වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අධික මාත්රාවකින් විටමින් A ලබා ගැනීම දරුගැබට අහිතකර වෙන්න පුළුවන්.
Dr. Mama mama kurunegala. Mata obathuma meet wenna oni..oba thuma channel karanna puluwan colombo area eke pamanai da?
කොළඹ රෝහල් වලට අමතරව වත්තල හේමාස් රෝහල, රාගම බ්රවුන්ස් රෝහල සහ මීගමුව නවලෝත රෝහල යන ආයතන වලදී මා හමුවිය හැකියි.