ප්‍රශ්නය
Doctor,saru kalaye lingikawa ek weemen.enam Lingika ekweemakin HCG possitive wenne dina kiyakata pasuda.
පිළිතුර
දින 14කට පසු දින සිට මුත්‍රා පොසිටිව් විය හැකි නමුත් මෙය සමහර විට දින 21ක් දක්වා පමණ කල් ගතවීමටත් ඉඩ තිබෙනව.