ප්‍රශ්නය
Dr. Mama mama kurunegala. Mata obathuma meet wenna oni..oba thuma channel karanna puluwan colombo area eke pamanai da?
පිළිතුර
කොළඹ රෝහල් වලට අමතරව වත්තල හේමාස් රෝහල, රාගම බ්‍රවුන්ස් රෝහල සහ මීගමුව නවලෝත රෝහල යන ආයතන වලදී මා හමුවිය හැකියි.