නම: Th*** | වයස: 44
ගැටළුව

Dr. mata wayasa 25 di chocolate cyst thibila oparation kala. 27 di babek lebuna. newatha 42 di babek lebuna. den mata ayeth chocolate cyst ekak thiyanawa keewa scan karala.eth ekkama CA-125 test eka kala. result 235 . ethin mat a canser ekak da sekai. mama kala yuththe kumakda?

පිළිතුර


මෙය ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)