Skip to main content
ප්‍රශ්නය

චොකලට් සිස්ට් එකක් ආයෙත් හැදුණොත් කළ යුත්තේ මොකක්ද?

What should be done when a chocolate cyst comes back?

Dr. mata wayasa 25 di chocolate cyst thibila oparation kala. 27 di babek lebuna. newatha 42 di babek lebuna. den mata ayeth chocolate cyst ekak thiyanawa keewa scan karala.eth ekkama CA-125 test eka kala. result 235 . ethin mat a canser ekak da sekai. mama kala yuththe kumakda?

අසන ලද්දේ: Th*** · වයස 44

මෙය ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.