Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු වාර්තාව බලලා ප්‍රතිජීවක දෙන්නේ ඇයි?

Why are antibiotics given after a sperm report?

Dr mage husband ge sfa test eke report eka balala vog docter eyata metrogly200mg saha doxyn100mg teblet dunna e kumak sandahada

අසන ලද්දේ: An*** · වයස 28

ආසාදන තත්වයක් ඇතිදැයි සැක කරන විට මෙවැනි ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනව.