බබා නිරෝගීව ඉන්නවද කියලා මවට දැනෙන ලක්ෂණ මොනවද?
How can a mother tell whether the baby is healthy?
Maa sathi 14 k mawaki. Me mage. Palamu darawaya. Daruwage chalanayan danenna masa 5k kini. Mata dana ganeemawa awashaya wanne. 4 wan masayedi daruwa hodin neerogewa siteeda? Yanna pilibadawa danaganeemata haki keseda? Mawata danena sings monawada?
Easema maa hata tawama vomit weemada pawati. Sawas haa rathtree kalayedi pamanak vomiting siduwe. Rathtree ya ganna siyalu ahara aniwaryayenma vomit wa. Eya daruwata balapaida?. Waiddaya tumani. Thank you.
වමනය සහ ඕක්කාරය දරුවාට අහිතකර ලෙස බලපාන්නේ නැහැ. මේ කාලයේ දරුවාගේ නිරෝගි බව පරීක්ෂා කිරිමට නම් ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි. නමුත් එය අත්යවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?