Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් කොච්චර කාලෙකින් ලිංගිකව එක්වෙන්න පුළුවන්ද?

How long after delivery before having sex again?

Doc,daruwek lebimata danagatda sita masa kiyakata pasuda newata lingikawa ekathu wiya heki wanne.mese masa 3k yanakam sex karanna hoda netda.

අසන ලද්දේ: Ni*** · වයස 27

එවැනි කාල සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් සති 6කින් පසුව කිසිම බාධාවකින් තොරව ලිංගිකව එක්විය හැකියි. ඊට පෙර වුවත් අපහසුතාවයක් නැතිනම් ලිංගික එක්වීමට හැකියාව තිබෙනව.