Skip to main content
ප්‍රශ්නය

ලක්ෂණ තිබුණත් ටෙස්ට් නෙගටිව් වෙන්න පුළුවන්ද?

Can the test be negative even with pregnancy symptoms?

Doctor mata giraparath hariyata menses une na.me para dan dawas 6k parakkui pregnant lakshana okkoma wage thiyenwa namuth HCG negative.ese wiya hakida.ma doctor kenek hamu wiya yuthuda

අසන ලද්දේ: Hi*** · වයස 22

නැහැ. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.