VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata wayasa 14di pamana koppayaka thibi wathura yai sitha odikolon peuna..mama wamane kara behethuth gaththa..dr mata danaganna ona darupala labima sadaha meya blapaida
නැහැ. ඉන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
Doctor mata danaganna one mage hisbandge count eka 14 million/ ml.danatamath mata eka babek innawa.thawa babek one unath thama harigiye he.doctor husbange count eka babek hadimata…
මෙය තරමක් අඩුයි. නැවත පරීක්ෂාකර වෙනස් වේදැයි බැලිය හැකියි. එසේ නැතිනම් ප්රතිකාර ක්රමයකට යොමුවීම අවශ්යයි්
mata awrudu 30. mata menses haduna 2016.08.8 wana dinai. namuth mata thama hadune natha. pegnet wima lakshana monawada. pegnency test akkakin baluwath aya negivitive thamai. gabini…
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
doctor mama inne rata.hamadama wage dawasata man 2 parak suwan vindanaye yedenawa. eka hodaida? eke aulak tiyenawada anagathayata daruwek hadanna yaddi. mama asi me para lankawata…
නැහැ. ඉන් සරු බවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
dr man madaSaru bawata prathiKara labanawa.2manths period une ne.witin wita itha sulu Bleed weemak una.ma ada hsg test ekak kara.ehi control line eka itha thada patatath test line…
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එක ලෙස තද පාටින් ඇති විටයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
mata aurudu 30. mata menses haduna 2016.08.10 . urine text karala baluwahama negitive . mama pegnetda?
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
Dr.mata abostabostion una maasa 3n.ita passe maasa 6k giyata passe thama ayema babekata try karanna gatte.dan try karanna aran maasa 2k wenawa thama mukuth na. Ay ehema wenne?
මුල් කාලයේ සිදුවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතුවක් හඳුනා ගන්න බැහැ. සාමාන්යයෙන් එසේ වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයක් නිසා. දරු පිළිසිඳ ගැනීම සමහර විට කිසිම රෝග තත්වයක් නැතුවත් මාස කිහිපයක් පමා වෙන්න පුළුවන්.
මට මෙසස් හැදෙන්න බෙහෙත් ගන්නම ඔන බා බාලා ත් හැදෙන්නෙත් නැ මෙකට මෙකද කරන්නෙ ඩෙක්ර්ට
මෙයට හේතු වෙන තත්වය පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්රතිකාර කිරීමෙන් දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.