Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata aurudu 30. mata menses haduna 2016.08.10 . urine text karala baluwahama negitive . mama pegnetda?

අසන ලද්දේ: Ni*** · වයස 30 · 321 views

පිළිතුර

ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.