Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata danaganna one mage hisbandge count eka 14 million/ ml.danatamath mata eka babek innawa.thawa babek one unath thama harigiye he.doctor husbange count eka babek hadimata tharam pramanawathda?

අසන ලද්දේ: Sa*** · වයස 33 · 368 views

පිළිතුර

මෙය තරමක් අඩුයි. නැවත පරීක්ෂාකර වෙනස් වේදැයි බැලිය හැකියි. එසේ නැතිනම් ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම අවශ්‍යයි්‍