බෙහෙත් ගත්තම විතරක් ඔසප් වෙනවා නම් දරුවෙක් ලැබෙනවද?
Periods come only with medicine — can a baby still happen?
මට මෙසස් හැදෙන්න බෙහෙත් ගන්නම ඔන බා බාලා ත් හැදෙන්නෙත් නැ මෙකට මෙකද කරන්නෙ ඩෙක්ර්ට
මෙයට හේතු වෙන තත්වය පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර කිරීමෙන් දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?