ටෙස්ට් එකේ ටෙස්ට් ඉර ලා පාටින් නම් ගැබ් ගෙනද?
Is it a pregnancy if the test line is faint?
dr man madaSaru bawata prathiKara labanawa.2manths period une ne.witin wita itha sulu Bleed weemak una.ma ada hsg test ekak kara.ehi control line eka itha thada patatath test line eka la patatath thiyenawa .period weema sadaha mage vog sathiyakata pamana pera primolut n laba dunna.mahata hisaradaya ha okkaraya wani lakshanada atha.ikman pilithurak labadenna dr..plz
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එක ලෙස තද පාටින් ඇති විටයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?