Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama inne rata.hamadama wage dawasata man 2 parak suwan vindanaye yedenawa. eka hodaida? eke aulak tiyenawada anagathayata daruwek hadanna yaddi. mama asi me para lankawata giyama daruwek hadanna.

අසන ලද්දේ: ka*** · වයස 29 · 1465 views

පිළිතුර

නැහැ. ඉන් සරු බවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.