Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් නෙගටිව් වුණත් ගැබ් ගෙන තියෙන්න ඉඩ තියෙනවද?

Can you still be pregnant when the test is negative?

mata awrudu 30. mata menses haduna 2016.08.8 wana dinai. namuth mata thama hadune natha. pegnet wima lakshana monawada. pegnency test akkakin baluwath aya negivitive thamai. gabiniyak weema awasthawa thiyenawada

අසන ලද්දේ: Ni*** · වයස 30

ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.