ගබ්සාවකින් පස්සේ ආයෙත් ඉක්මනට ගැබ් නොගන්නේ ඇයි?
Why is conceiving slow after a miscarriage?
Dr.mata abostabostion una maasa 3n.ita passe maasa 6k giyata passe thama ayema babekata try karanna gatte.dan try karanna aran maasa 2k wenawa thama mukuth na. Ay ehema wenne?
මුල් කාලයේ සිදුවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතුවක් හඳුනා ගන්න බැහැ. සාමාන්‍යයෙන් එසේ වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක් නිසා. දරු පිළිසිඳ ගැනීම සමහර විට කිසිම රෝග තත්වයක් නැතුවත් මාස කිහිපයක් පමා වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?