නම: Ha*** | වයස: 30
ගැටළුව

Doctor pregnant mulma masa 2 kaledi vitamin A ha pikudu aharayata ganimen gansa weemak wiya hakida

පිළිතුර


නැහැ. ඉන් ගබ්සා වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අධික මාත්‍රාවකින් විටමින් A ලබා ගැනීම දරුගැබට අහිතකර වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)