ගර්භණී කාලය පුරාම යෝනි මාර්ගය කසනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?
Is constant vaginal itching in pregnancy a risk to the baby?
Doctor mama sathi 36 mawak.mage mul sathi wala idala yoni margaya ha ikili kasanawa.thawamath ehemai.meka mage babata prashnayak wewida.
ඉන් දරුවාට ගැටළුවක් වෙන්නේ නැහැ. මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කල හැකි තත්වයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?