ප්‍රශ්නය
Man mage palaveni daruva labunata passe atata aurudu 5 karal dala tibuna, dan masa 6 venava galavala, daruvek balaporottuven ennava.. At tavama na.... A gana dana gannai one. Tava koi kalayak yaida daruvek labenna kiyala...
පිළිතුර
සමයට තැන්පත් කරන හෝමෝන කරල් ගැලවූ වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. එසේ ගැබ් නොගන්නේ නම් එයට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.