Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata dan pregnecy ekata sathi 9yak wage wenawa.mage husban wada karanne widesh rataka.eka nisa api wadi welawak phone eka use karanawa whatsapp call walata wage.eken daruwata haniyak wenawada phone bawitha kirima thulin

අසන ලද්දේ: he*** · වයස 24 · 459 views

පිළිතුර

නැහැ. ඉන් දරුවාට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ.