Skip to main content
ප්‍රශ්නය

බබාගේ චලනය යටි බඩෙන් දැනෙන එක ප්‍රශ්නයක්ද?

Is feeling the baby move low down a problem?

සති 28k ගැබිනියක්. බාබා චලනය වෙනවා මට දැනෙන්නේ මගේ යටි බඩ පෙදෙස්වලින් .මෙය ගැටලුවක් ද?

අසන ලද්දේ: Ni*** · වයස 35

නැහැ. බබා සිටින ඉරියව්ව අනුව ඔබට චලන දැනෙන ස්ථානය වෙනස් වෙන්න පුළුවන්.