Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr...faiboids sedimata hethuwa kumadda...ewa natural widiyata control karaganna puluwanda dr kema walin...

අසන ලද්දේ: Di*** · වයස 28 · 373 views

පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ඇතිවෙන්නේ ගර්භාෂයේ මාංශපේශි බිත්තියේ සෛල අධික ලෙස වර්ධනය වීම නිසා. එයට හේතුවක් හඳුනා ගන්න අපහසුයි. රෝග ලක්ෂණ නැති නම් මේවාට ප්‍රකිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.