සිසේරියන් එකෙන් පස්සේ ආයෙත් තදින් ලේ යන්නේ ඇයි?
Why does heavy bleeding start again after a caesarean?
Dr.mage akkita baba lebune siserian widiyata august 27.antima mohote tamai eka teeranaya krala tibune.eyata bleed wela tika dawasakin adu una.bt dn ayt 3days wala idn eyata hodatama bleed wenawa..dr meyata hetuwa kumkda.?pahada denna.thnx
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?