ගැබ් ගත්ත මුල් සතියේ දුඹුරු ස්‍රාවයක් යන්නේ ඇයි?
Why is there brown discharge in the first week of pregnancy?
Doctor mage daruwa thama badata awith thama sathiyai mata 1dawasak duburu patata huru alena sulu deyak pita una e ai kiyala dana ganna puluwanda thak you
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. කෙසේ වෙතත් දරුගැබ සාමාන්‍ය පරිදි පිහිටා ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?