ප්‍රශ්නය
Doctor me mge 1st baby.dan sathi pregnant wela sathi 20 y.me kalaye bada purawa damima samanyada.. hawasata mge bada puruwadamala wage denenawa.asamodagam bonna hodanadda etakota..
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. කරදරකාරී නම් සුදුසු ඖෂධ ලබා ගත හැකියි. බටහිර ඖෂධ හැර වෙනත් ඖෂධ වර්ග ගැන උපදෙස් දීමට නොහැකියි.