ගැබිනි කාලයේ රුධිර සීනි ටිකක් වැඩි නම් දියවැඩියාවද?
Do slightly high sugar readings in pregnancy mean diabetes?
mama sathi 26 ka pregnant kenek ,mage 75 mg glucose deela 2hrs test eke 12 week waladi 189 k una nisa HBA1C test kara eka 6 i diabetic risk thiyenawa kiuwa dan sathi 26 di PPBS 2hrs *3 kara ekedi after breakfast 110 i after lunch 132 i after dinner 140 i result eka doctor mata diabetic thiyenawada? eka babata problem 1k weida? mama thama doctor wa meet wenna giye na report eka pennanna pls reply 1k denna
ඔව්. ඔබ දියවැඩියාව ඇති ලෙස සලකා ආහාර පාලනය කල යුතුයි. වරින් වර නැවත රුධිර පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?