පළවෙනි සහ දෙවෙනි දරුවා අතර වයස් පරතරය කොපමණ විය යුතුද?
What age gap should there be between two children?
Dr.Chaminda,
පලමුවන දරුවා සහා දෙවන දරුවා අතර තිබිය යුතු වයස් පරතරය කොපමනක් ද?
අඩුම වශයෙන් මාස 18ක් (අවුරුදු 1 1/2ක්) දරුවන් දෙදෙනෙකු අතර පවත්වා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?