Skip to main content
ප්‍රශ්නය

මදසරු බවට පරීක්ෂා කරන්න යන්නේ ඔසප් වී කී දිනකට පස්සෙද?

How many days after a period should fertility checks be done?

Doctor mata thama babala ne.marry karala masa 6k wenawa.mama vog kenek gawata yanna ona periods hedila dina kiyakata pasusa.vog mulinma apita scan akakda karanne.me pilibada pehedili kirimak karanna

අසන ලද්දේ: Wa*** · වයස 28

පරීක්ෂණ තීරණය වෙන්නේ ඔබට ඇති වෙනත් රෝග තත්ව සහ ඔසප්වීමේ රටාව අනුව. ඔසප් වීමෙන් දින 9-12 අතර ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍ය වෙන්න පුළුවන්.