Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවට බෙහෙත් ගත්තාට පස්සේ ඉක්මනට ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive again soon after medicines for a miscarriage?

ගබ්සාවක් වුවහොත් බෙහෙත් (ඖෂධ ) මගින් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉවත් වීම ඉක්මන් කරනව.ඉන් පසු නැවත උත්සහ කර ඉන් පසු නැවත දරැ ගැබක් ඉක්මනින් පිහිටයිද

අසන ලද්දේ: ku*** · වයස 26

ඔව්. ගබ්සාව හෝ ඊට ගන්නා ඖෂධ නිසා නැවත දරු පිළිසිඳ ගැනීම පමා වෙන්නේ නැහැ.