ගර්භණී කාලයේ රෑට කකුල් රිදෙන්නේ ඇයි?
Why do the legs ache at night during pregnancy?
Mama 28 weeks pregnant.dan masa dekaka idan mata rata nidaganna ba.kakul ridenawa.kisima vidiyakata kakul deka tiyaganna ba.daraganna bari pain ekak joints walin enawa.kisima idimimak dakinna na.mage blood pressure suger hamadema normal.meyata hethuwa mokakda doctor?
මෙයට වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ලබා ගත හැකියි. පරීක්ෂා කිරීමෙන් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?