Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන්න කලින් බඩ පිපිලා කකුල් රිදෙන එක සාමාන්‍යද?

Is bloating and leg pain before a period normal?

doctor mata anthimata menses une September 8 venida... doctor mata dan davas 2ka idan bada puravala daala vage,, yati badath tikka koravenava a ekkama kakul dekath ridenava.. egata apahusui vage... ehema venne eai doctor.. mata menses venna kittu hindada? meeta kalin nam mata menses venna kalin mechahara deval vela ne.. menses venna 1 week valata kalin brest eka ridena eka vitharai venne... mama me gena VOG kenekta pennanna onada? mata bayai doctor vena ledakda kiyala...

අසන ලද්දේ: Ch*** · වයස 35

මෙය කලබල විය යුතු තත්වයක් නොවෙයි. සෑම මසකම මේ ආකාරයට අපහසුකම් ඇතිවේ නම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.