Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata hurniya ekak thibila operation kala...eka kale inen pahala hiri wattala...dan mata eka welawakata thada konde kakkumak allanawa...menses hadeddi e kakkuma thadeta dananewa...

අසන ලද්දේ: Ni*** · වයස 25 · 558 views

පිළිතුර

මෙම වේදනාව හර්නියා ශල්‍යකර්මයට සම්බන්ධ නොවිය හැකියි. ඔසප්වීමත් සමග වේදනාව වැඩිවේ නම් ඊට හේතුව සොයා බැලීමට ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ස්කෑන් පරීක්ෂාවකට ලක්කල යුතුයි.