ලිංගිකව එක්වෙන්න බැරි නම් ගෙදරදී කරන්න පුළුවන් මොනවද?
If intercourse is not possible, what can be tried at home?
thanks doctor oba thuma mata kalin gataluwata answer dunna.doctor mage mul gataluwa una lingikawa ek wemadi wife ge yoniyata mage liguwa damemata nohaki wemai namuth agili wlin ayata wedanawak nathiwa yoniya thulata damiya hakiapi marry karala 3 month thma linkiwa ekathu wela na plz doctor ma sadaha apita kalahaki kiyamargayak kiyanna gedaradi uthsha kalahaki krama nadda
මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක් නිසා ඒ ගැන වැඩිදුර සොයා බලා පමණයි ප්රතිකාර නියම කිරීමට හැකි වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?