ගබ්සාවකින් සතියක් ගියාම ඊළඟට කළ යුත්තේ කුමක්ද?
What should be done a week after a miscarriage?
Sr. මගේ බිරිඳ ගැබ ගෙන සති 11n ගබ්සා වුණා . Wosh කිරීමක් වත් tablet දැමීමක් kale na. Api ikamanin NAWATHA DARUWEK බලාපොරොත්තු වෙනවා . ඊළඟට කළ යුත්තේ කුමක්ද ? ගබ්සා wela danata සතියක් wenawa.
ඇයට නැවත ඔසප් වීම සිදුවූ පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?