නම: Du*** | වයස: 28
ගැටළුව

Sr. මගේ බිරිඳ ගැබ ගෙන සති 11n ගබ්සා වුණා . Wosh කිරීමක් වත් tablet දැමීමක් kale na. Api ikamanin NAWATHA DARUWEK බලාපොරොත්තු වෙනවා . ඊළඟට කළ යුත්තේ කුමක්ද ? ගබ්සා wela danata සතියක් wenawa.

පිළිතුර


ඇයට නැවත ඔසප් වීම සිදුවූ පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)