Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata Mensaa wala Podi awulak thiyenawa.masayak nathuwa thiyenawa e laga month ake hedenawa.ath me para masa 3ma na.man gedara pregnancy test aka kala mukuth na.api gedara karana pregnancy test aka 100% hari nadda.vog kenek Hamba wenna onada.doctor

අසන ලද්දේ: Th*** · වයස 25 · 565 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණීද කියා දැන ගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැහැ. නමුත් ඔබගේ ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම නිසි ලෙස සිදු නොවීම විය හැකිය. මේ ගැන සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව.