Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor lingika ek weemakin sathi 2kata pasu HCG test eke nirawadya thawa kopamanakda

අසන ලද්දේ: Na*** · වයස 23 · 566 views

පිළිතුර

සමහර විට සති දෙකන් නෙගටිව් වෙන අවස්ථා තිබෙනව. එවිට නැවත සතියකින් පමණ පරීක්ෂා කර බැලිය යුතුයි.