නම: Ma*** | වයස: 23
ගැටළුව

Mate tiyena getaluwa mensus wena eka den maasa 3n withara une ne.vog docter kenek scan karala balala kiwwa dimba kosha wala biththi ganai kiyala.dine 35 tablet eka maasa 8k bonna kiwwa.eka masa 8k gaththata kamak nedda doctor.

පිළිතුර


මෙය ලබා ගන්නා කාල සීමාව තුල ඔසප් වීම ක්‍රමවත්ව සිදුවෙනව. එමගින් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි වුවත් බොහෝ දෙනෙකුට ඉන් හානිකර තත්වයන් ඇතිවෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)