මුත්රා ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකේ බබා නොපෙන්නේ ඇයි?
Why does the scan show no baby when the urine test is positive?
dr mama 7week pregnant. urine test 3k kara okkoma positive, eth dr ultra sound scan ekata babawa pennanne na. ay ehema wenne
මුල් සති කිහිපය තුල ස්කෑන් පරීක්ෂණයට කිසිවක් නොපෙනීමට ඉඩ තිබෙනව. එය සාමාන්ය දෙයක්. නමුත් මෙය ගර්භාෂයෙන් පිට සිදුවූ පිළිසිඳ ගැනීමක් දැයි දැන ගන්න වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?