Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍ය ප්‍රසූතියකදී අනිවාර්යයෙන්ම කැපුමක් දානවද?

Is a cut always made during a normal delivery?

Sir...swabhavika daru prasoothiyakadi anivaryen kepumak sidu karanavada ehemath neththam e sandaha avashya thavayak athi unoth pamanakda ese karanne? Pahadili karanna..thank u....

අසන ලද්දේ: Pa*** · වයස 28

අනිවාර්යයෙන් කැපුමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විට පමණයි එය සිදු කරන්නේ. නමුත් අපේ රටේ සමහර රෝහල්වල බොහෝ දෙනෙකුට මෙම කැපුම සිදු කරනව.