නම: Pa*** | වයස: 28
ගැටළුව

Sir...swabhavika daru prasoothiyakadi anivaryen kepumak sidu karanavada ehemath neththam e sandaha avashya thavayak athi unoth pamanakda ese karanne? Pahadili karanna..thank u....

පිළිතුර


අනිවාර්යයෙන් කැපුමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විට පමණයි එය සිදු කරන්නේ. නමුත් අපේ රටේ සමහර රෝහල්වල බොහෝ දෙනෙකුට මෙම කැපුම සිදු කරනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)